වරාය පැත්තෙන් ඝෝෂාවක් ඇහෙනව. එතැනට අබ්බියාසලාභීන් ගන්න මෙච්චරකල් ආණ්ඩුවට තිබ්බ විභාගෙ මේ පාර වෙන ආයතනයකින් කළා කියලයි මේ ඝෝෂාව මතුවෙන්නෙ...
මේකට හේතුව එච්චර සුදුසුකම් නැති දෙතුන් දෙනෙක් බඳවාගන්න තියන දේශපාලන වුවමනාව කියලයි තතුදත් අය කියන්නේ...
මේ ආයතනයට සම්බන්ධ ඉහළම ලේකම් පට්ටමක් දරන කෙනෙක්ගෙ පුත්‍රයෙක් වගේම ආයතනය අනාථ කරපු වරායේ කුස්සියේ නිතර නිතර ගැවසෙන පොරකගෙ පුතකුට රස්සා වාසනාව උදාකරල දෙන්න හිතාගෙනලු මේ ජරමරේ කළේ... ආයතනයෙ ඉතිහාසයේ කවදාවත් නොකරපු වැඩ දේශපාලන හයිය මත කරන එක ගැන මෙතෙක් කල් ඔය විභාග පවත්තපු රාජ්‍ය පරිපාලනේ බලධාරිනුත් කොක්ක ඇදල කියල ආරංචියි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
අමුතු විභාගයක්