මහ පාරේ වැටී සිටි විදේශිකයෙකු කවර රටකට අයත් දැයි සොයාගැනිමට ආනමඩුව පොලීසිය වෙහෙසෙයි.

ඇමරිකා ජාතිකයෙකු බව මුලින් කී ඔහු පසුව එය වෙනස් කළ බවද ඔහු ලග ගමන් බලපත්‍රයක් නොතිබූ බවද පොලීසිය කියයි.