(අංජුල මහික වීරරත්න)
බම්බලපිටිය සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන වලට පිවිසෙන පදික පාලම් රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවට පැවරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මාස හයක් ඇතුළත එම පාලම් ඉදිකිරීමේ කොන්දේසිය මත අදාල කොන්ත්‍රාත්තුව පිරිනමා ඇත.
බම්බලපිටිය හා වැල්ලවත්ත දුම්රිය ස්ථාන වෙත ප්‍රවේශ වීම සඳහා මැරීන් ඩ්‍රයිව් මාර්ගය හරහා ඉදිකර ඇති පදික පාලම් වල අවදානම් තත්වය සලකා තාවකාලික පියගැට පෙළවල් ඉදිකිරීමේ සහ කඩිනමින් පදික පාලම් ප්‍රතිනිර්මාණය කිරීමේ අවශ්‍යතාවය හඳුනා හඳුනාගෙන ඇතැයි රජය පවසයි.
2025 දෙසැම්බර් මස 16
104
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
907
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අබලන් දුම්රිය පාලම් දෙකක් හදන කොන්ත්‍රාත්තුවට කැබිනට් අනුමැතිය
sumudu Tuesday, 07 November 2023 01:49 PM
ඔය පාලම් දෙක අළුතින් ඉදි කරල අවුරුදු කීයද වෙන්නෙ. දැන් ආයෙත් අළුතින් හදන්න හදනවා. කොහොමද ගැහිල්ල. හරියයිද මේ වගේ රටකට
Nimal Wednesday, 08 November 2023 01:15 PM
නිලධාරින් ඇතුළු ගොඩ දෙනෙක්ට ඉල්ලමක් පෑදෙන්නයි හදන්නේ...!