IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


අපේ ඇමතිවරු ගැනත් සැකනම් උසාවියට යන්න පුළුවන්



(සුජිත් හේවාජුලිගේ)

තම රජයේ මැති ඇමැතිවරුන්ගේ වත්කම් සම්බන්ධයෙන් කාට හෝ සැකයක් පවතී නම් නීතිමය මාර්ගයට යා හැකි කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා  ප්‍රකාශ කළේය.

නීතිය සැමට එකසේ  ක්‍රියාත්මක වන බවද ඔහු සඳහන් කළේය.

වත්කම් සහ බැරකම් නීත්‍යානුකූලව භාර දෙන බවත්, ඒවායේ කිසියම් වැරදි තොරතුරක් තිබේ නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට නීතියට හැකියාව ඇති බවත් ඔහු පැවසීය.

 


 



අදහස් (4)

අපේ ඇමතිවරු ගැනත් සැකනම් උසාවියට යන්න පුළුවන්

ප්‍රේමරත්න Wednesday, 17 September 2025 02:36 PM

කිසිම සැකයක් නෑ. සාක්කි සහිතව චෝදනා තියෙනවා. බේරිලා ඉන්න වෙන්නේ බලය තියෙනකම් විතරයි. ඔයාටත් එච්චර තමයි.

:       10       9

අරවින්ද මොණරවිල Wednesday, 17 September 2025 03:08 PM

ඔයාට සාක්ෂි සහිත චෝදනා තියෙනවා නම්, කරුණාකරලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හො අල්ලස් කොමිසමට ගිහිල්ලා පැමිණිලි කරන්න, බලය ගැන කියව කියවා කෙදිරි ගාන්න ඕනා නැහැ. මොකද දැන් නීතිය කාටත් එකයි.

:       0       5

Asela Wednesday, 17 September 2025 02:46 PM

ගරු ඇමතිතුමනි, මිනිස්සුන්ට එහෙම කරන්න ඕන නෑ, විගණකාධිපතිගෙන් හරි CID එකෙන් හරි අල්ලස් කොමිසමෙන් හරි මේක ගැන විමර්ශනය කරන්න කියන්න. එහෙම නැත්නම්, ඒක කරන්න පනතක් ගේන්න. ඔබ රජයේ වගකිවයුතු අමාත්‍යවරයෙක්, ඔබේ කණ්ඩායම ඔප්පු කරන්න ඕනේ. මට තියෙන ප්‍රහේලිකාව තමයි මේ රටේ බදු නොගෙවා ඕනෑම කෙනෙකුට බිලියනපතියෙක් වෙන්න පුළුවන් කියන එක. ඇත්තටම ඒක 76 ශාපයක්.

:       2       1

sene Wednesday, 17 September 2025 03:01 PM

නැහැ සැකයක් නැහැ හැබැයි වැඩේ කැතයි අජූතයි කොටින් ම බලු ම් බලු දෙයක් ජනතාවට සමාජවාදී දුක්බරජ්වත මවාපාවිම් කෝටි ගනන් මුදල් රැස් කොර ගෙන .තූ පච හොර ජෙප්පෝ .

:       4       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30996 35


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13132 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10939 30


මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 870 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 258 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 909 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site