අපස්මාරයට දෙන එස්-වලප්ප්‍රෝ නම් බෙහෙත කල් ඉකුත් වු පසුව මධ්‍යම පළාතේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් බෙදාහැර ඇත්දැයි සොයා බලන බව පළාත් සෞඛ්‍ය ඇමැති බන්දුල යාලේගම මහතා කියයි.
උකුවෙල වෛද්‍ය සත්කාර ඒකකයේ නොවැම්බර 15 වැනිදා රෝගියකුට දුන් මේ ඖෂධ එහි අඩංගු කැර තිබු ඊයම් කවරයේම දිය වී ගොස් තිබු බවට යාලේගම මහතාට පැමිණිලි කැර තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කල් ඉකුත් වූ බව විතරක් නොවෙයි, කී වතාවක් දිනය නැවත මුද්‍රණය කලාද කියලත් හොයා බලන්න.(දිල්)
මහා කකුළුවෝ පිස්සු කෙලිනකොට පොඩි කකුලුවොත් එහෙම තමයි. නමුත් දුකයි අපේ රට ගැන හා එහි අනාගතය ගැන.(නදී)
මම හිතන්නේ මේ බෙහෙත ශීතකරණයේ තියන්න ඕන එකක් වෙන්න ඇති. නැතිනම් දියවෙන්න හේතුවක් නැහැ. (අ)