අධ්‍යන පොදු සහතික පත්‍ර (සාපෙළ ) විභාගයේ ප්‍රතිඵල මීට සුළු වේලාවකට පෙර නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව කියයි.

http://www.doenets.lk  වෙබ්  ලිපිනය ඔස්සේ  ප්‍රතිඵල ලබා ගත හැක.