
(රංජන් කස්තුරි)
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රවේෂ පත්‍ර ලබා නොදීමට හෝ ප්‍රමාද කිරීමට හෝ විදුහල්පතිවරුන්ට හැකියාවක් නැතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කියයි.
පහසුකම් හා සේවා ගාස්තු නොගෙවා ඇතැයි ද ඒවා ගෙවන තෙක් විභාග ප්‍රවේශපත් නිකුත් නොකරන බවට ඇතැම් විදුහල්පතිවරුන් සිසුන්ට දන්වා ඇතැයි ද ඒ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව පැමිණිලි ලැබුණු බව ද ජයසුන්දර මහතා කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හුඟක් දරුවන්ට එහෙම කරලා තිබ්බා පුස්කොලවලින්...
මේ අක්‍රමවත් වැඩ නිසා තමයි අධ්‍යාපන පද්ධතියම විනාශවෙලා තියෙන්නෙ.