අනුරාධපුර නගර සභාවට සන්ධානයෙන් තරඟ කළ තවත් අපේක්‍ෂකයකුට සහාය දුන් ව්‍යාපාරිකයකුගේ නිවසට සන්ධානයේම අපේක්‍ෂකයකු බව කියන පුද්ගලයෙකුගේ අනු දැනුම ඇතිව මැර ප‍්‍රහාරයක් එල්ල කැර ඇතැයි පොලිසියට පැමිණිලිකර ඇත. අනුරාධපුර එක්සත් වෙළෙඳ සංගමයේ සභාපති එස්.එම්. තෝරදෙණිය මහතාගේ නිවෙසට පහර දීමට ආ ඩිපෙන්ඩර් ජිප්රිය ඡන්දයේදී එම අපේක්‍ෂකයාගේ ඡන්ද ප‍්‍රචාරයට යොදාගෙන තුබූ බව කියති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකටද මහජන සේවය කියන්නේ මහජනයාට සේවය කරන්න පුදුම උවමනාවක්නේ තියෙන්නෙ