IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අපරාධකරුවන් ඇල්ලූ ඉන්දුනිසියානු පොලීසියට උපහාර

(ටී.කේ.ජී.කපිල )

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර ශ්‍රී ලාංකික සංවිධානාත්මක අපරාධකරුවන් පිරිස අත් අඩංගුවට ගැනීම සදහා සහාය දුන් ඉන්දුනීසියානු පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිස ද , කටුනායක ගුවන් තොටුපොළ වෙත ඔවුන් රැගෙන ආ ගුවන් යානයෙන්ම ඊයේ (30)  රාත්‍රී පැමිණ තිබූ අතර එහිදී ඔවුන් ගුවන් යානයෙන් බසිත්ම  මල් මාළ දමා පිළි ගනිමින් සමරු තිළිණ පිරිනැමීමට ද පියවර ගෙන තිබුණි .

මෙම ඇගැයීම් සදහා මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල , පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය  , පොලිස් මාධ්‍ය ප්‍රකාශක වුඩ්ලර් සහ පොලිස් දෙපාර්තමේන්තුවේ , පොලිස් විශේෂ කාර්යය බළකායේ මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ .

මෙම ඇගැයීම් උත්සවය කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත කැදවා සිදු කිරීමට පියවර ගෙන තිබුණි



අදහස් (3)

අපරාධකරුවන් ඇල්ලූ ඉන්දුනිසියානු පොලීසියට උපහාර

රනේ Sunday, 31 August 2025 03:23 PM

අපේ මහත්වරු ගියේ මෙන්න මේ වැඩේට. නැතුව හොර තක්කඩි ගේනවට නෙමේ.

:       1       23

සෑම් Sunday, 31 August 2025 03:52 PM

අපරාධ කරුවන් අල්ලා ගැනීමට සහාය ලබාදුන් ඉන්දුනීසියානු පොලීසියට සමස්ත ශ්‍රී ලංකික ජනතාවගේ උත්තමාචාරය අපි පිරිනමමු. ඒ වගේම ජනාධිපතිතුමා ඇතුළු මහජන ආරක්ෂක ඇමති, පොලිස්පති, මෙහෙයුමට කෙලින්ම සම්බන්ධවුණු දක්ෂ පොලිස් නිලධාරීන් සියළු දෙනාටත් සමස්ථ ශ්‍රී ලාංකික ජනතාවගේ ප්‍රණාමය මෙයින් පුද කරමු...

:       2       34

අරවින්ද මොණරවිල Monday, 01 September 2025 02:16 PM

රාජපක්ෂලාගේ කාලයේ නම් ඒ ක්‍රෙඩිට් එකත් මහින්ද හරි ගෝඨා හරි එහෙම නැත්නම් නාමල් හරි ගන්නවා. එතකොට අලුත් නමකුත් පටබැදෙයි රණවිරුවා, රට විරුවා වගේ පාතාල විරුවා කියලා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 721 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site