
(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කිසියම් අපරාධයක් සිදුකිරීමේ අරමුණින් කළුතර නිවසක මෙට්ටයක් යට සගවා තිබූ කඩු 10 ක් සමග පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර මිහිකතවත්ත ප්‍රදේශයේ පදිංචි 35 සහ 31 හැවිරිදි පුද්ගලයන් දෙදෙනකු බව පොලිසිය පැවසීය .
කළුතර මිහිකතවත්ත ප්‍රදේශයේ නිවසක කඩු තොගයක් සගවා තිබෙන බවට ලද තොරතුරක් මත උප පොලිස් පරීක්ෂක පී ආර් වීරසේන ඇතුළු නිළධාරීන් නිවස පරීක්ෂා කිරීමේදී එහි ඇදක මෙට්ටයක් යට සගවා තිබූ කඩු 10 ක් සොයාගත් බව පොලිසිය කීය.
සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි .
2025 දෙසැම්බර් මස 18
661
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අපරාදයකට ගෙනා කඩු කළුතරින් අල්ලයි
Panditha Saturday, 14 September 2024 05:53 PM
ඔය පිරිස දේශපාලන පක්ෂයක ගම් මට්ටමේ සාමාජිකයින්ද කියලා විධිමත් පරීක්ෂණයක් ජනාධිපතිවරණයට පෙර කරන්න ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියන කියමනක් තියෙනවා නේද?
Jeewandara Sunday, 15 September 2024 06:31 AM
ඩිස්ලයික් දැමීමෙන් හොරාට ඉස්සෙල්ලා කෙහෙල් කැන වැට පැනීමෙන් කවුද කඩු ගෙනාවේ කියලා පේනවා නේද?