අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් දේශපාලන පක්ෂ 11ක් ස්වාධීන කණ්ඩායම් 10ක්ද අද නාමයෝජනා බාර දුන්නේය. කිසිවකුටත් එරෙහිව විරෝධතා ඉදිරිපත් නොවිණි. ඒ අනුව සියලුම නාම යෝජනා බාර ගත් බව ප්‍රකාශ කළ මහ දිසාපති ඩී.පී.ජී.කුමාරසිරි මහතා ඡන්ද නීතිය ගරු කරමින් ඡන්දය කරගෙන යන්නැයි අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියේය.
අපක්ෂපාතවත්, සාධාරණවත්, නීතිගරුකවත් දිස්ත්‍රික්කයේ ඡන්ද කටයුතු මෙහෙයවන බව කියා සිටි දිසාපතිවරයා ඒ සඳහා මාධ්‍යවේදීන් ඇතුළු මහජනයාගේත් අපේක්ෂකයන්ගේත් සහාය පතන බව කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd