
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) ආර්.ඒ.යූ.පී. රාජපක්ෂ මහතා දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත් කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමතිය හිමිවිය.
ඊට අනුමැතිය හිමිවූයේ කාරක සභාව ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරියගේ සභාපතීත්වයෙන් අද (30) රැස්වූ අවස්ථාවේදීය.
2025 නොවැම්බර් මස 04
510
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2246
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1680
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අප්‍රිකාවේ තානාපති පුටුවට හිටපු ගුවන් ලොක්කෙක්
Lalla Monday, 30 June 2025 10:12 PM
මහන්සිය නොබලා විදේශ සේවය සහ පරිපාලන සේවය වගේ විභාග පාස්කර ගන්නේ මොන කරුමයටද?
Perera Tuesday, 01 July 2025 12:26 AM
පෙර පරිදි වැඩ ඕවා... විදේශ තානාපති ධුරයන්ට සුදුසුකම් සහ විදේශ තානාපති කාර්යාල වල පලපුරුද්ද තියෙන අය ඕනෙනේ යවන්න ඔය තනතුරු වලට.
ගුණරත්න Tuesday, 01 July 2025 12:57 PM
හරි හොඳයි, මේ මහත්තයා විදේශ සේවයේ පළපුරුදු නිලධාරියෙක් නේද? මගේ සුබ පැතුම්!