සේවක වැටුප් ගෙවීම සඳහා අනුරාධපුර විවිධසේවා සමුපකාර සමිතියේ කඩ දොළහේ ‘කොප්සිටිය’ රෙදි කඩයකට බදු දීමට යයි.
සමිතියේ ගබඩා ඇතුළු තවත් දේපළ රැසක් ද පෞද්ගලික අංශයට කුලියට දීමට නියමිතය.
සමිතියේ වැඩ බලන සභාපති අනුරාධපුර නැගෙනහිර නුවර ගම් පළාතේ ප්‍රාදේශිය ලේකම් රුවන් විජේසිංහ මහතා පවසනුයේ සමිතියේ බරපතල කඩාවැටීම් හමුවේ සේවකයන් බඩගින්නෙන් බේරා ගැනීම සඳහා ගත හැකි අන් පියවරක් නොමැති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුරපුරට මොනවාද වෙලා තියෙන්නේ? හැමතනම පාඩුව.(නදී)
සමුපකාර ව්‍යාපාරයේ මුලික අරමුණ ගැන හංකාවිසියක් ඔය වැඩ බලන මහත්තයාට නැහැ වගේ.(දී)
අවංක කැපවීමකින් යුතුව විදිමත් පාලනයකින් පවත්වාගෙන යන ලංකාවේ කිසිම සමුපකාර ව්‍යාපාරයක් කඩාවැටීමට කිසිම හේතුවක් නැතිබව මගේ පුද්ගලීක අත්දැකීමයි.(දී)
ඔක්කොම කුලියට දීලා ඇස්සට දත නියවන්න (දී)
දැන් ඕක විකුනුවාම එහි සිටින සේවකයන්ගේ බඩ කට පිරිලා සේවකයන්ගේ ප්‍රස්නේ විසදෙනවද? මොලේ කළදක් නැහැ. එළුවගෙ ඔලුව මුට්ටියේ ඇතුලේ හිර උනාම බෙල්ල කපුවා වගේ වැඩක් තමයි මේ මෝඩ උන්දලා කරන්න හදන්නේ. (දී)