කොටි ත්‍රස්තවාදී සමයේ ශ්‍රී ලංකා යුද හමුදාවේ කඳවුරක් ලෙස පවත්වාගෙන අනුරාධපුර සුනාථ විශ්‍රාම ශාලාව වසර 33 කට පසු උතුරුමැද මහ ඇමැති පේෂල ජයරත්න මහතා අතින් අද (24) යළි විවෘත කැරිණි.
අනුරාධපුර මහ නගර සභාව සතු දේපලක් වන මේ විශ්‍රාම ශාලාව යුද හමුදාවෙන් යළි ලබාගැනීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අනුමැතිය ලබාදුන් බව නගරාධිපති එම්.පී.සෝමදාස මහතා පැවසීය.
අනුරාධපුර ශ්‍රී මහා බෝධිය ආසන්නයේ පිහිටා ඇති මේ විශ්‍රාම ශාලාවේ කාමර 29 ක් හා තවත් ශාලා 9 කන් සමන්විතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතුටුයි වන්දනා කරැවන්ට සහන මිලට ආරක්ෂාව සහිතව කාමර පහසුකම් තිබේද මිලගනන් දක්වන්නේ නම් ස්තුති වන්ත වෙමි
වන්දනාකරුවන්ට සහන මිලට ආරක්ෂාව සහිතව කාමර පහසුකම් තිබේද? මිලගණන් දක්වන්නේ නම් ස්තුතිවන්ත වෙමි.
වන්දනාකරුවන්ට සහන මිලට ආරක්ෂාව සහිතව කාමර පහසුකම් තිබේද මිල ගණන් දක්වන්නේනම් ස්තූතියිවන්ත වෙමි