අනුරාධපුර කඩ පනහේ සමාජ ශාලා හිමිකරු වසන්ත සොයිසා ඝාතනයේ සැකකරුවකුට ඇප දීම සඳහා රුපියල් දස දහසක් ජංගම දුරකථන මාර්ගයෙන් එවන්නැයි අනුරාධපුර හෝටල් හිමියකුට දුරකථන ඇමතුමක් දුන් සිරකරු කවුදැයි සොයාගත් බව පොලිසිය කියයි.
බස්නාහිර පළාතේ සිරගෙදරකින් මොහු ඇමතුම දී ඇතැයි පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් සැකකරුවන්ට ඇප දෙන්නේ හිරකාරයෝද? (නි)
නීතිය තදින්ම ක්‍රියාත්මක කර දඬුවම් දියයුතුයි (නි)
අනේ අම්මපා මෙහෙමත් දේවල්! (නි)
මොනවට ඇප දෙනවද තවත්? යමක් වෙන්න කලින් නේද හිතන්න ඕනෑ ඕවා? (නි)
මේගොල්ලට ඇප නම් දෙන්න එපා. මෙය විශේෂ නඩු කටයුත්තක් ලෙස සළකා ඉක්මනින් අහලා අවසන් කරන්න. 20-30 එකවර රංචු ගැසී ගොස් ප්‍රසිද්ධියේ මිනීමැරීම අලුත් භයානක ප්‍රවණතාවයක්. මෙවැනි මිනීමැරුම් දකුණු ඇමෙරිකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් විසින් සිදුකරනවා (නි)
මට හිතෙන හැටියට නගරයේ සමහර ව්‍යාපාරිකයෝ මිනී මරුමට සම්බන්ධ ඇති. දැන් ඒ යට විත්තිකරුවන් වෙනුවෙන් ඇප ගෙවන්න සිදු වෙලා..(බ)
මේ සිද්ධිය පිටි පස්සේ ඉන්න අය අල්ල ගත්තේ නැත්තන් නගරය විනාශයි. අනුරාධපුරෙත් පාතාල හස්තයට යට වෙයි වැඩි කල් නොයා. මෙවැනි තත්වයක් නිර්මාණය වෙන්න අවශ්‍ය වටපිටාව පහුගිය කාලය තුල ඇති වුනා. එ්ත් සුළු සිද්ධීන් වලට අවශ්‍ය බෙහෙත නීති ක්‍රියාත්මක කරන අය දුන්නේ නෑ. මේ ලැබෙන්නේ ඒවායේ ප්‍රතිඵල තමයි. (බ)