අනුරාධපුර ශික්ෂණ රෝහලේ පිහිටැවීමට යන මිහින්තලා සරසවියේ වෛද්‍ය පීඨ මහාචාර්ය ඒකකයට ප‍්‍රමාණවත් හෙදියන් ලබා දෙන්නැයි ඉල්ලමින් එහි වෛද්‍ය පීඨයේ සරසවි සිසුහු සංදේශයක් බාරදීම සඳහා ආණ්ඩුකාර කාර්යාලයයට එමින් සිටිති. හෙදියන් 220ක් අවශ්‍ය තැනට හෙදියන් 50 දෙනකු දීමට ගත් තීරණය නිසා තම අවසන් වසරේ ඉගැන්වීම් අවුල් වෙතියි සිසුහු කියති.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා නම් කරන්න බැරි වැඩ නෙවෙයි නෙ..........බලධාරීන් ඇහුන්කම් දීලා අවශ්‍යය දේ සපුරා ලන්න ඕන