අනුරාධපුර රෝහලේ මහාචාර්ය වෛද්‍ය සංකීර්ණයේ අපද්‍රව්‍ය දින කිහිපයක් තිස්සේ මල්වතු ඔයට මුදාහරිතියි ප්‍රදේශවාසීහු කියති. එහි පල්දෝරු පද්ධතිය හිරවී අපද්‍රව්‍ය පොන්නාරම්කුලම් වැවටත් මල්වතුඔයටත් වැටෙතියි ද එමගින් මහා පරිසර හානියක් කරතියි ඔවුහු පවසති. රෝහල් අධ්‍යක්ෂිකා අයන්ති එස්. කරුණාරත්න මහත්මිය පැවැසුයේ පල්දෝරු පද්ධතිය පිළිසකර කිරීමට පියවර ගන්නා බවයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ බොහෝ රෝහල් වල තත්ත්වය මෙසේය
මේක තමයි අනුරාධපුර තත්වය. අනේ රජ රටටත් රජෙක් දෙන්න
අහිංසක මිනිස්සු ලෙඩ උනාම චැනල් ගාස්තු ගෙවාගන්න බැරුව මැරෙනවා....
කිරිමාටියෝ ඔයාට ආයේ ලෙඩක් හැදෙන එකක් නෑ...ෂුවර්.....
ලද දැනුම පොත පතට පමණද?මෙයද රටට දෙන ආදර්ශය? ඉක්මන් පියවරක් ගැනීම අත්‍යවශ්‍යය
මෙම ප්‍රවෘත්තිය කියවූ මගේ අදහස වන්නේ මෙය උවමනාවකින් නොකළ දෙයක් බවය. දොස්තරවරුන්යනු ජීවමාන දෙවිවරුන් ලෙස හැදින්විය හැක.
ඉස්සර අනුරාධපුර රෝහලේ බෙහෙත් හිග වුණාම මහ ඇමතිතුමාගේ ගෙදරින් ඉල්ල ගන්න කියනවා.දැන් කියන්නේ සෞඛ්‍ය ඇමතිතුමාගේ ගෙදරින් ඉල්ල ගන්න කියලා.මේවා කාට කියන්නද?
@ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ: මේක වෛද්‍ය වරුන්ට අපහාස කිරීමක් වත් ඔවුන්ගේ සේවයට ගරු නොකිරීමක් වත් නොවේ. යම්කිසිවෙකුගේ වරදකින් හෝ අතපසු වීමකින් මල්වතු ඔය දූෂණය වීම තමා ගැටලුව. මෙම දෙය නිසා මිනිසුන් ගොඩ දෙනෙකුට ජල ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ගැටලුව දිහා එසේ නොබලා, එයට විසදුමක් නොසොයා, වෙන වෙන දේවල ගැන කතා කරලා වැඩක් නැහැ.
මිනිස්සු මැරුනට පස්සෙද ඕව කරන්නේ....
කවදද ඕක කරන්නේ ...?
මේ අධ්‍යක්ෂකවරු මේවා පත්තරේ දානකම්ද හිටියේ පිළිසකර කරන්න. මේගොල්ලෝ තමුන්ගන්න පඩියටවත් සේවයක් නොකරන කට්ටිය. අනික ඔච්චර උගතුන්ට දන්නේ නැද්ද ඔය අප ද්‍රව්‍ය වැව් වලට එකතුඋනහම වෙන හානිය. ඊට පස්සේ බෙහෙත් ගන්න ගියහම මිනිසුන්ට උපදෙස් දෙනවා වතුර උනුකරල බොන්ඩ කෑම පිරිසුදුවට උයන්න කියල. ලංකාව සෝමාලියාව වීගෙන එන්නේ,දැන්ම රට පැන්නොත් හොඳයි කියල හිතෙනවා . .
නරකද දියවන්නාඔය හෑරුවනම් ...එහේ ඉන්න අයට ගද සුවඳ දැනෙන්නේ නෑ.....
අනේ කෝ මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකලා, අනුරපුරේට පත් කරල නැද්ද....නැත්නම් නිවාඩු ගිහින්ද ???
මේ වතුර නැති කාලේ තියෙන වතුර ටිකත් අපිරිසිදු කරගත්තම මහා විනාසයක් නේ .....වෙන්නේ.
මේ වතුර නැති කාලේ තියෙන වතුර ටිකත් අපිරිසිදු කරගත්තම මහා විනාසයක් නේ ..
උතුරු මැද පලාතේ ලොක්කෝ ටික කෝ ?මෙම පරිසර හානිය ගැන බලන්නේ නැද්ද ? මේ වැව් වල වතුර නේද මෙහේ මිනිස්සු බොන්නෙත්....
මමත් පොසොන් එකට මල්වතු ඔයෙන් නෑවා ...ඊයා...ආයේ කවදාවත් නාන්නෑ ඕකෙන්නම්