(යොහාන් භාසුර)
අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වා ද්විත්ව දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට සැළසුම් කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
එම මාර්ගය ඉදිකිරීමෙන් පසුව භාණ්ඩ ප්‍රවාහනය සඳහා වැඩි අවස්ථාවක් සළසා දීමේ අපේක්ෂාවෙන් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා කීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව අවුරුද්දක්වත් බලයේ සිටින්න කාලයක් නැහැ. මිහින්තලේ අනුරාධපුර අතර මොනවද ඔච්චරටම භාණ්ඩ ප්‍රවාහනයක්.. අතරමග තියෙන තේක්ක කැලේ ට වැඩේ දෙන්න හදන සැලැස්මක්.. ඔක්කොටම කලින් ගස් ටික කපාගෙන ආණ්ඩු මාරුවුනාට පස්සේ, ව්‍යාපෘතියක් නැහැ,, අපි නොදන්නා චෙස් කිව්වලු....
තියෙන රේල් පාරෙත් දුම්රිය වැඩිපුර දුවන්නෙ පොසොන්වලට විතරයි. මේ ඇමතිය නම් බලන්නෙම කොමිස් ගහන ව්‍යාපෘති ආරම්භ කරන්න විතරයි. මතකද හෝමාගම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියක්ට පටන් ගන්න ගියා ආර්තිකය පල්ලමට යන්න පටන් ගන්න ඹන්න මෙන්න තියෙද්දි
මොනවද මේ කතා? මුළු වසරකටම මේ මාර්ගයේ කොපමණ දුම්රිය ප්‍රමාණයක් ධාවනය වෙනවද?
පිස්සෙකු නොවෙයි, පිස්සන් කොටුවක් කියලා දැනගත්තේ අදයි...
ද්විත්ව දුම්රිය මාර්ග හදන්නේ ඉතා බහුල වශයෙන් මගීන් සිටන ප්‍රදේශ වලට එක මාර්ගයකින් ඇතිවෙන ප්‍රමාදය වලක්වාලනනට මිස බඩු ප්‍රවාහනයට නොවේ.. බොහෝවිට පිටරටවල නම් බදු ප්‍රවාහනය කරන්නේ රාත්‍රී කාලයටයි එතකොට . දහවල් කාලයේ මගීන්ට සිදුවන ප්‍රමාදය අවම කරඅන්න පුළුවන් .දුම්රිය දෙකක් මාරුවෙන්න තමයි station එකක් කිට්ටුව loop කියලා තියෙන්නේ . එතකොට දුම්රිය දෙකකට විරුද්ධ දිසාවට මාරුවෙන්න පුළුවන් . මේක තවත් සුදු අලියෙක් වෙන්න දෙන්න එපා.
සල්ලි විනාශය පමණයි. දැනට ඇති පාරේ කෝච්චි නෑ....
දැනට තියෙන මාර් ගයවත් කිසිකෙනෙක් පාවිච්චි කරන්නෙ නෑ. අඩුගානෙ පොසොන් එකටවත් කවුරුවත් යන්නෙ නෑ. මේව ජාතික අපරාධ