අනුරාධපුර මහා නගර සභාවේ ඡන්ද යළි ගණන් කරන ලෙස සංධානයෙන් දෙවැනි තැනට මනාප ගත් නීතිඥ පේ‍්‍රමසිරි හෙට්ටිආරච්චි මහතා අනුරාධපුර දිසාපතිට ලිඛිතව දැනුම් දුන්නේය. සංධානයේ නගරාධිපති පදවියට පත්වීමට සිටින එච්.පී. සෝමාදාස මහතා මනාප 7883 ද පළමු වැනි තැනට පත්ව්ය. පේ‍්‍රමසිරි හෙට්ටිආරච්චි මහතාගේ මනාප ඡන්ද 7815කි. ඡන්ද කොමසාරිස්ගෙන් සාධාරණ පිළිතුරක් නොලදහොත් අධිකරණයේ පිහිට පතන බව ඔහු කියයි.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්ද 68 වෙනසක්. ආයෙත් ගණන් කලත් වැඩි වෙනසක් වෙන්නේ නැ. මහජනයාගේ සල්ලි නිකරුනේ නැති නොකර දැන් අවංකව මහජනතාවට වැඩ කරන්න ප්‍රේමසිරි හෙට්ටිආරච්චි මහත්තයෝ. එතකොට ඊළඟ පර උඹට වැඩිම මනාප ගන්න පුළුවන් වේවි.
ජනතාවට වැඩ කරන්නනම් ඔය ලැබිල තියෙන ස්තානය හොදටම ඇති.මට හිතෙන හැටියට පලමුවෙනියා වෙන්න හදන්නෙ තමන්ට වැඩක් කරගන්න වෙන්න ඇති.