අනුරාධපුර මැදි විදුහලේ පාලනයට එරෙහිව ආදි ශිෂ්‍ය සංගමයේ සියයක් පමණ විරෝධතාවයක් පැවැත්විය. විදුහල්පතිනිය ඉවත්විය යුතුයැයි කියමින් පාසලේ ගුරුවරයකු වන දියබෙදුමේ සුමනසාර හිමියෝ උපවාසයක් ද ඇරැඹූහ. මේ සම්බන්ධයෙන් මාධ්‍යයට කිසිවක් කිව නොහැකි බව විදුහල්පතිනි මැණිකේ ජයසේන මහත්මිය කීවාය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දේවල් වලට හේතුව තමයි දේශපාලනය සහ මුදල් හම්බකර ගැනීම මේ නිසා අපේ අනාගත දරු පරපුර බැට කනවා
මට ඇත්තටම කණගාටුයි මොකද ඇයත් මෙහි ආදි සිසුවියක්