(බී.ජී.චතුරංග)
අනුරාධපුර නගරයේ පාසල් සඳහා ළමුන් ප්‍රවාහනය කෙරෙන බස් රථ පරීක්ෂාවකදී පාසල් බස් රථය 106ක ප්‍රමාණයකින් බස් රථ 65ක් ප්‍රවාහනයට නුසුදුසු බව අනාවරණය විය.
මෙහිදී ඇතැම් බස් රථවල ධාවනයට හා ආරක්ෂාවට බාධාවන ලෙස සවි කර තිබු අමතර අංගෝපාංග ඉවත් කිරීම, අමතර නලා ඉවත් කිරීම සඳහා උපදෙස් ලබා දෙනු ලැබූ අතර ධාවනයට නුසුදුසු තත්වයේ කාර්මික දෝෂ පැවැති බස්රථ ධාවනයෙන් ඉවත් කිරීමටත් මෙහිදී කටයුතු කෙරිණි.
එම පුද්ගලයන් සඳහා එම බස් රථ අලුත්වැඩියා කර දින 14ක් ඇතුළත දී නැවත පොලිස් නිලධාරීන්ගේ හා මෝටර් රථ නිලධාරීන්ගේ අනුමැතිය ලබා ගැනීමට උපදෙස් ලබා දීමට ද එම මෙහෙයුමට එක්වු නිලධාරීන් එම රියදුරන්ට උපදෙස් ලබා දෙනු ලැබීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අපුරේ පාසල් බස් 106කින් 65 කබල් ඒවා
සමර Thursday, 25 May 2023 05:01 PM
අයියෝ මාතියා ලංකාවේ බස් නෑ. ලොරි චැසියට... බොඩිය හයි කරලා තියෙන්නේ.. පව් ඔයාලගේ නිර්ණායක වෙනස් කර ගන්න.