අනුරාධපුර මහ නගර සභාවේ පසුගිය වසර කිහිපයක සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවයන් සම්බන්ධයෙන් නාගරික කොමසාරිස් සම්පත් ධර්මදාස මහතාගෙන් කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අද (23) පැය 4ක පමණ කාලයක් ප්‍රශ්න කළේය.
2014/2015 ගංවතුර සමයේ ජනතාවට ආහාර බෙදාදීමේදී හා නගර සභාවේ රථවාහන සඳහා ටයර් මිලට ගැනීමේදී මෙම අක්‍රමිකතා සිදුව ඇතැයි එෆ්සීඅයිඩියට ලැබුණු පැමිණිල්ලක් අනුව ප්‍රශ්න කිරීම් කළ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)