අනුරාධපුර පැනොරාමා රාත්‍රී සමාජ ශාලා හිමිකරු වසන්ත සොයිසා ඝාතනය සම්බන්ධයෙන් වැදගත් හෝඩුවා කිහිපයක් සොයාගත් බව පොලිස් ආරංචි කියයි.

දැනටම හත් අට දෙනකුගෙන් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි.