අනුරාධපුර කඩ පනහේ පැනොරාමා රාත්‍රී සමාජ ශාලාවේ හිමිකරු වසන්ත ද සොයිසා ඝාතනයේ ප්‍රධාන සැකකරු විශේෂ බළකායේ බව කියන එස්එෆ් ලොක්කා හලාවතදී අද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.