නවසීලන්ත කතකට මිහින්තලේ ආරාධනා ගල පාමුලදී අතවර කළැයි කියන සංචාරක මඟපෙන්වන්නන් දෙදෙනාගේ මිතුරන් බව කියන පිරිසක් ලංකාදීප හා මවුබිම මාධ්‍යවේදීනට ද මිහින්තලේ හිමිනමකට ද මරණීය තර්ජනය කළැයි අනුරාධපුර පෙලිසියට පැමිණිලි කැර ඇත. ලක්බිම බුද්ධික මහේෂ් විජේසූරිය, ලංකාදීපයේ උපාලි ආනන්ද මහත්වරුනට ද මහේස්ත්‍රාත් උසාවිය අසල දී තර්ජනය කළ බවත් නවසීලන්ත කතට අතවර කරන්නට හැදූ සිද්ධිය පොලිසියට දැන්වූ මිහින්තලේ පොඩි හමුදුඑරුවන් වෙඩි තබා මරා දැමිය යුතු බවත් ඔවුන් කී බව ද පොලිස් පැමිණිල්ලේ සඳහන්වේ. නවසීලන්ත කතට අතවර කරන්නට තැත් කළැයි චන්දන වීරරත්න හා රුවන් කුමාර යන අය යළි රිමාන්ඩ් කරනු ලැබූහ.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තර්ජනය කරන්නෙ බයටද?
මෙහෙම ගියොත් ලංකාවට කවුරුත් එන්නෙ නැතිව ඇති.
අපේ මිනිසුන්ට මොනවද වෙලා තියෙන්නේ?
කාටවත් නීතිය අතට ගන්න බැහැ.
සංචාරක ව්‍යාපාරය දියුණු කරනවානම් මෙවැනි අයට තදින් සිටිය යුතුයි...