අනුරාධපුර කඩ පනහේ පැනොරාමා නයිට් කල්බ් හිමිකරු ඝාතනයේ සැකකරුවනට ඇප දිම සඳහා නගරයේ ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසකගෙන් කප්පම් ගැනිමේ සුදානමක් ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී ඇතැයි දැන ගන්නට ඇත.
අනුරාධපුර කඩ පනහේ පැනොරාමා නයිට් කල්බ් හිමිකරු ඝාතනයේ සැකකරුවනට ඇප දිම සඳහා නගරයේ ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසකගෙන් කප්පම් ගැනිමේ සුදානමක් ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී ඇතැයි දැන ගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුරාධපුරේ මගේ මිත්‍රයෙක් කියනවා "මරිසියෙන්" ජීවත්වෙන්න ලංකාවේ හොඳම තැන අනුරාධපුරේ කියලා.ඔහු "මරිසිය" යන්න වෙනම විස්තර කර දුන්නා, (බ)
කප්පම් කාරයන් අල්ල ගන්න ඉස්සර වෙලා පොලීසිය මේ ප්‍රවෘත්තිය දුන්නාම කප්පම් ගැන පැමිණිලි කරපු අයට දෙවියන්ගෙ පිහිටයි. පරීක්ෂණ ඉවර වෙනකම් පොලීසිය මොකටද තොරතුරු දෙන්නේ (බ)