අනුරාධපුර කඩ 50 රාත්‍රී සමාජ ශාලා හිමිකරු වසන්ත සොයිසා ඝාතනය කළැයි හමුදා විශේෂ බළකායේ හිටපු සෙබළකු ඇතුළු 35 දෙනකුට පොලිසිය අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් උමේෂ් ශානක කලංසූරිය මහතා ඉදිරිපිට අද (26) චෝදනා ගොනු කළේය.
සැකකරුවන් භාවිතා කළ මුහුණු ආවරණ රජයේ රස පරීක්ෂකටද පහර දීමට යොදාගත් බව කියන වෙලන්, කුරටියා හා කිතුල් පොලු පේරාදෙණිය උද්භිද උද්‍යානයටද යවා වාර්තා ලබාගන්නැයි මහේස්ත්‍රාත් පොලිසියට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd