
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජිනීවා ගියේ ලංකාව පාවා දෙන්නට හෝ කේලම් කියන්නට නොවේ යැයි සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් නගමින් පැවසීය.
ඒ ගමන ගැන මාධ්‍යයෙන් වැරදි කතාවක් ප්‍රචාරය කර තිබූ බව කී අප්පුහාමි මහතා එම ප්‍රචාර කළ අයට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවද කීය.
තමා එහි ගියේ පෞද්ගලික මුදලින් බව කී හෙක්ටර් අප්පුහාමි මහතා ලබන මාර්තුවේ පැවැත්වෙන ජිනීවා සැසිවාරයේ පෙරහුරුවක් ලෙස අධ්‍යනය කිරීම සඳහා මෙවර සැසිවාරයට සහභාගී වූ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ සල්ලි වලින් ගියා නම් බීල පාරේ වැටිලා හිටියත් අපිට කමක් නැහැ
මෙන්න බබාලා
කසිප්පු මන්ත්‍රීලා සමඟ ඇයි හොඳයිකම් පැවැත්තුවාම ඔය වගේ දේවල් වෙනවා අප්පුහාමි මන්ත්‍රීතුමා.
වයසක අයත් ඒ කාලේ ජිනීවා දුවලා තියෙනවා...