පොලිස් නිලධාරීන් ඉල්ලුම් කරන අපාදා ණය මුදල් නිසි පරිදි ලබා නුදුන්නැයි කියන පොලොන්නරුව පොලිස් අධිකාරීකාර්යාලයේ ගණකාධිකාරීවරියකට එරෙහිව විමර්ශනයක් අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි.
එම මුදල් වංචනික ලෙස ලබා ගෙන ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කළ පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි ද සිරිවර්ධන මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද වංචාවක් නැත්නම් අපේ රට ශ්‍රී ලංකාව නෙමෙයි. අසරණ පොලිස් නිලදාරීන්ගේ ආපදා ණයත් ගසා කාළා නම් , පොලිස් නිලදාරීන්ගේ ගසා කෑම සාදාරන වෙන්න පුළුවන්. එහෙත් ඔවුන්ගෙන් තැලෙන්නේ අහිංසක මහජනයා (නි)
දැන් දැන් නෝනා මහත්තුරුත් වංචාවලට පිරිමින් එක්ක හරි හරියට උර දෙනවා වගේ. බොහොම හොඳයි. සම තැන කියන්නේ ඕකට තමයි. (නි)
අමාලි සිල්වා, ඔයාගේ අදහස් අපුරුයි. ඔය ගණකාදීකාරී නෝනා හොරකම පටන්ගන්ඩ ඇත්තේ ගෙදර මහත්තයාගේ පොකට් එකට විදලා වෙන්න ඇති. (නදී)