හිතවතුන්ගේ සෝසුසුම් මැද භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ ආදාහනය කොළොන්නාව උමගිලිය කී‍්‍රඩාංගනයේ දී අද සන්ධ්‍යාවේ සිදුවිය.
නිවසේ සිට චිතකය දක්වා මඟ දෙපස රැස්වූ බාල තරුණ මහලූ පිරිස් ඔහුට ආචාර කළහ.
තම පියාගේ අභාවයෙන් පසු ඇතැම් වෙබ් අඩවි පවුලේ සාමාජිකයන්ට අපකීර්තිය ගෙන දෙන ආකාරයෙන් බොරු ප‍්‍රචාර කරන බවත් වැටී සිටින තම පවුලේ සාමාජිකයන්ට තවත් වැටීමට තැනක් නැති නිසා එවැනි දේ නොකරන ලෙස ඉල්ලා සිටින බවත් භාරතගේ දියණිය හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනෙවිය පැවැසුවාය.
අගමැති දිමු ජයරත්න රජය වෙනුවෙන්ද, එජාප නියෝජ්‍ය නායක කරු ජයසූරිය එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන්ද අවමංගල්‍ය සභවේදී කතා කළහ.
1
නියාමනයෙන් පස්සේ ත්‍රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විවිධ කටකතා මගින් අසරණ වූ අය තව තවත් අසරන කිරීම ලාංකික අයෙග් පුරැද්දද? භාරත මහත්තයාෙග් නාමයට කැලලක් ෙනාකර ඔවුන්ෙග් පවුෙල් අයට වින ෙනාකරන්න.
තුට්ටුදෙකේ ඊ නිවුස් වෙබ් පුවත් කාරයා තමා මේ පවුලට මඩ ගහන්න කොන්තරත්තුව අරගෙන තියෙන්නෙ.ගෝඨා මිනීමරනවා කියලා.මුන්ට ප්‍රේමදාස වගේ එකෙක් ඉන්න තිඹුනෙ බෙල්ලට ටයර් එකක් දාලා කැළණි ගඟේ පා කරන්න.
මනුෂයයෙක් මැරුණට පස්සෙත් දේශපාලන වාසී ගනිමින් මිනිස්සු ඇයි මේ තරම් පහත් වැඩ කරන්නේ ජනාධිපතිවරයා අවමංගල්‍යයට ගිය වෙලාවේ පින්තූර සියයක් විතර අරගෙන එක් එක් වෙබ් අඩවි තමන්ගේ අසික්කිතකම් ප්‍රදර්ශනය කරන්න පටන් අරගෙන ඒ මදිවට මිය ගිය අයගේ පවුලේ උදවියටත් අපහස කරනවා මේ මිනිස්සු කවදා තිරිසන් ගතියෙන් මිදිලා සංවේදි ජාතියක් වේවිද දන්නේ නැහැ දේශපාලනරාමුවෙන් තොරව ....ජීවිතය රැඩිකල් විදියට හිතන්න