(සුජිත් හේවාජුලිගේ)
පසුගිය මහ මැතිවරණයේදී වියදම් වාර්තා භාර නොදී පැහැර හැරි අපේක්ෂකයන් එක්දහස් හතළිස් දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
මේ පිරිස සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිසියට දැනුම් දීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd