ඔක්තෝබර් 08 වැනිදා පැවැත්වීමට නියමිත ඡුන්දයේ පළාත් පාලන ආයතන 23න් 18ක අපේක්‍ෂකයන්ට මනාප අංක ලබාදීම අද අවසන් කළ බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.කොළඹ - දෙහිවල ගල්කිස්ස ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මොරටුව සහ කල්මුනේ යන මහනගර සභා පහේ අපේක්‍ෂකයන්ට මනාප අංක ලබාදීම හෙට අවසන් කරන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ නිලධාරියෙක් පැවැසීය.
2025 නොවැම්බර් මස 17
94
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
934
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2548
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
අපේක්‍ෂක අංක ලැබෙයි