
විජය පුවත්පත් සමාගමේ දිනපතා ඉංග්‍රීසි පුවත්පත වන ඩේලි මිරර් සහ සිංහල පුවත්පත වන ලංකාදීප යන පුවත්පත් දෙකෙහි වෙබ් අඩවිවල ඇති නිල ලාංඡන ඇතැම් පාර්ශ්ව අවභාවිත කරනු ලබන බව අප ආයතනයට දැනගන්නට ලැබී ඇත.
මහජනතාව රැවටීමේ අදහසින් ඇතැම් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය පිටු මෙලෙස අප ආයතනයේ ඉහත පුවත්පත් දෙකෙහි නිල ලාංඡන අවභාවිත කරන බව ද තොරතුර අප ආයතනය සතුව තිබේ.
මෙලෙස අපගේ නිල ලාංඡන අවභාවිත කරන වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය පිටු අප ආයතනයේ මාධ්‍යවේදීන්ගේ ලිපි පළ නොකරන අතර ඩේලි මිරර්,ලංකාදීප සහ විජය පුවත්පත සමාගමට කිසිඳු ආකාරයකින් සම්බන්ධ නොවූ විවිධ තෙවන පාර්ශවීය වෙබ් අඩවි වෙත පරිශීලකයන් යළි යොමු කරයි.
මෙම වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය පිටුවල පළකරන අන්තර්ගතයන් සඳහා කිසිදු ආකාරයකින් ඩේලි මිරර්,ලංකාදීප සහ විජය පුවත්පත සමාගම කිසිඳු ආකාරයක වගකීමක් දරන්නේ නැත.
අපගේ සමාගමේ නිල ලාංඡන අනවශ්‍ය ලෙස භාවිතා කිරීම පිළිබඳව අපි අදාළ බලධාරීන් දැනටමත් දැනුවත් කර ඇත.
2025 නොවැම්බර් මස 04
827
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2472
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1775
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අපේ නිල ලාංඡන භාවිත කළොත් බලාගෙනයි
බකල ජයා Saturday, 22 February 2025 12:00 PM
ලෝගු කියලා තියෙනකොට මම හිතුවේ ආගම් පලහිලව්වක් කියලා. මං බයවුණු තරමක්!