IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


අපේ තරුණ තරුණියෝ 35ක් ඉන්දියාවට - බංගලාදේශයට

(අංජුල මහික වීරරත්න)

ජාතික තරුණ සේවා සභාවේ තරුණ තරුණියන් 35 දෙනෙක් සඳහා ඉන්දියාවේ සහ බංගලාදේශයේ තරුණ හුවමාරු වැඩසටහනක් සඳහා අවස්ථාව හිමිව තිබේ.

ඒ අනුව ඉන්දියාවට තරුණ තරුණියන් 13 දෙනෙක් සහ බංගලාදේශයට 18 දෙනෙක් පිටත් වීමට නියමිතය.

එම රටවල්වලින් කරන ලද ආරාධනාවකට අනුව යූත් ක්ලබ් ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් සම්මේලනවල විදේශ සංචිතයෙන් තෝරාගත් තරුණ තරුණියන් මෙලෙස විදේශ ගත වීමට නියමිතය. 

සියලුම දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි මේ සඳහා තරුණ තරුණියන් තෝරා ගෙන ඇති අතර, සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව මෙම තරුණ තරුණියන් තෝරාගෙන ඇත. 

මේ අනුව මෙම තරුණ තරුණියන් එළඹෙන 30 වැනිදා ඉන්දියාව සහ 26 වෙනිදා බංගලාදේශය බලා පිටත් වීමට නියමිතය. 



අදහස් (1)

අපේ තරුණ තරුණියෝ 35ක් ඉන්දියාවට - බංගලාදේශයට

අරවින්ද මොණරවිල Monday, 25 August 2025 03:18 PM

වෙනදා නම් මේවාට යන්න ඇත්තේ දේශපාලකයින්ගේ දූ පුතුන්, මොකද මෙහෙම යවන බවක් හෝ යන බවක් මාධ්‍ය මගින් වාර්තා කරලා තිබුණේ නැහැ...

:       1       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 472 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16998 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 677 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site