IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අඳුර එළවන්න පහන් සිළුව වටා රොක් වන්න

(අංජුල මහික වීරරත්න)

ඉතිහාසයේ නොවූ විරු අභියෝගවලට මුහුණදී සිටින මාතෘ භූමිය වෙළාගෙන ඇති ඝන අඳුර පලවා හරින්නට සියලුදෙනා එක්ව සාමුහික වැඩපිළිවෙළකට එළැඹිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

දීපාවලි උත්සවය නිමිත්තෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ අඳුර පලවා හරින්නට හැකි වන්නේ ආලෝකයට පමණක් බවයි.

දීපාවලියේ ඉගැන්වීම වන සාමය, සහෝදරත්වය සහ එකමුතුකම ඉතා වැදගත් වන අතර ජාති, ආගම්, පක්ෂ, පාට බේදයකින් තොරව ආලෝකය පරම අපේක්ෂාව කර ගනිමින් රට ගොඩනැඟීම නම් පහන් සිළුව වටා සියලුදෙනා සාමුහිකව අත්වැල් බැඳ ගනිමු යැයි සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.



අදහස් (6)

අඳුර එළවන්න පහන් සිළුව වටා රොක් වන්න

chandima Monday, 24 October 2022 11:52 AM

පහන් වටේට රොක් වුණාට නම් වැඩක් නැහැ. නමුත් මම තමයි පහන කිය කියා පහන් වගේ පෙනීහිටින කණාමැදිරි එළි වටේ රොක්වෙලා වැඩක් නැහැ.

:       2       6

Bamunuarachchi Monday, 24 October 2022 04:15 PM

සිළුව වටා රොක්වෙන අයගේ අඳුර පහවේවි .අනික් අයට සිළුව වලා රොක්වන්නනන් නිසාත් ලබෙන්න්න තිබෙන ආලෝකය නැති වේවි. අන්තිමට සිළුව වටා රොක් වෙන එවුන් පහන් සිළුවේ ගැටිලා තමයි නහින්නේ.

:       1       2

samira Monday, 24 October 2022 04:42 PM

පලගැටියන්ටයි මේ ආරධනාව

:       2       2

slevaraja Monday, 24 October 2022 04:50 PM

ඔයාද පහන් සිළුව එතකොට.

:       2       1

ajith Monday, 24 October 2022 04:50 PM

ඔයා මෙහෙ නෙවෙයිද හිටියෙ. මැරෙනකන් රටේ මිනිස්සු අන්දන්න හිතන් ඉන්න රනිල් අප්පු. ඔයාගේ පුතාවත් අරන් වැල් පාලමෙන් යන්න අනේ.

:       2       1

sharm warn Tuesday, 25 October 2022 09:17 AM

පුදුම කයිවරුවක්නේ තියෙන්නේ. පම්පෝරි කියවිල්ලේ ඉවරයක් නැහැනේ.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site