IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අනුෂ්කයි කෝලියි ආයේ එක්වෙලා?

ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි හා අනුෂ්කා ෂර්මා අතර පැවැති ආදර අන්දරය ඇති වී නැති වී ගතවූයේ කෙටි කාලයයි. අනුෂ්කා හා පැවැති පෙම අවසන් වූ විට කෝලි තමාගේ ට්විටර් ගිණුමෙන් හා ඉන්ටග්‍රෑම් ගිණුමෙන් අනුෂ්කාව ඉවත් කළා. කෙසේ වෙතත් අනුෂ්කාගේ 28 වැනි උපන්දිය පසුගිය ඉරිදාට යෙදී තිබුණ අතර එදින කෝලි නැවතත් අනුෂ්කාව සිය ට්විටර් හා ඉන්ටග්‍රෑම් ගිණුමට එක්කරගෙන තිබුණා. කෝලි මෙම ගිණුම් දෙකටම එක්කරගෙන ඇති පුද්ගලියන් ගණන 35ක් වෙනවා.  කෝලිගේ නව ක්‍රියාවත් සමග බිඳ වැටුණු කෝලි - අනුෂ්කා සබඳතාව නැවතත් අනුෂ්කාගේ උපන්දිනය දා ආරම්භ කළේදැයි ඉන්දීය මාධ්‍ය සැකයෙන් වාර්තා කරනවා.

චානක චන්ද්‍රසේකර

 



අදහස් (0)

අනුෂ්කයි කෝලියි ආයේ එක්වෙලා?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 366 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site