බොලිවුඩ් නළු අනිල් කපූර් රංගනයෙන් දායක වන %24^ නම් රූපවාහිනි කතාමාලාවේ දෙවැනි අදියරේ ප්‍රචාරක පටය මේ වනවිට එළිදක්වා තිබෙනවා. ත්‍රස්තවාදීන්ගෙන් දේශය මුදවා ගැනීමට දරණ උත්සාහයක් පිළිබඳව මෙම කතාමාලාවේ ඇති බවට සඳහන්. මෙහි කතාමාලාවේ දෙවැනි අදියර ජූලි මාසයේ NDTV නම් රූපවාහිනි නාළිකාවේ විකාශය වීමට නියමිත වෙනවා.
අනූද

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd