අනුරාධපුරයට පැවැති වැස්සෙන් මල්වතු ඔය උතුරා මාර්ග කිහිපයක් යට විය.
ජල මට්ටම අඩි පහක් දක්වා ඉහළ ගොස් තිබේ.
(රාජාංගනය අංගමු වැව පිටාර ගලමින්)
අනුරාධපුරයට පැවැති වැස්සෙන් මල්වතු ඔය උතුරා මාර්ග කිහිපයක් යට විය.
ජල මට්ටම අඩි පහක් දක්වා ඉහළ ගොස් තිබේ.
(රාජාංගනය අංගමු වැව පිටාර ගලමින්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ජල කළමණාකරණය පිට රටින් උපදෙස් අරන් කරන්න පුළුවන් දෙයක් නොවෙයි. ත්‍රස්තවාදය දේශීය උපක්‍රම වලින් ජය ගත්තා නම් මෙයට දේශීය උපක්‍රම යොදන එක මහා වැඩක් නොවෙයි.(දිල්)
මේක ඉතින් අමුතු දෙයක් නොවෙයිනේ (දී)
මීට ඉස්සරවෙලත් ගලලා තියෙනවා.(නදී)
ධම්ම! ත්‍රස්තවාදය දේශීය උපක්‍රම යොදාගෙන දිනන්න පුළුවන් වුයේ ඒ දැනුම තිබුන සෙන්පතියෙක් ඒ බර තම කරට ගත්ත නිසයි. යුද්ධයේ ජය තනිවම හිස මතට ගත් අයට ඒ වගේ සෝබන වැඩ හැර ජල කළමනාකාරිත්වය වගේ දේවල් ගැන දැනුමක් නැහැ. බල්ලා පිදුරු කනෙත් නැහැ. කන ගොනාට දෙන්නෙත් නැහැ. (නදී)
මේකට තමයි කියන්නේ වැසි වැස්සොත් ගග පිරේ කියල! (දී)
හැම දෙනාම පරිස්සමින් විශේෂයෙන් කුඩා දරුවෝ.මේ මාර්ගයෙන් ගමන් ගන්නා අය දැනුවත් කල යුතුයි.නොදැන ඇවිත් අනතුරක් වෙන්න කලින්. (දී)