අනුරාධපුර කඩ පනහේ පැනෝරාමා රාත්‍රී සමාජ ශාලාවේ හිමිකරු වසන්ත සොයිසා මරා දැමීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාවේ හිටපු සෙබළුන් දෙදෙනකු ඇතුළු හය දෙනකුගෙන් සැකපිට ප්‍රශ්න කරන බව පොලිසිය කියයි.
ලේ තැවරුණු පොලු හතරක් ද ඔවුන්ගේ තොරතුරු අනුව සොයා ගත් බවත්, එම පුද්ගලයන් දහයියාගම, මස්මඩුව, විජයපුර හා පාලන්කුලමේ බවත්, බොහෝ දුරට ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා අධිකරණයෙන් රඳවා ගැනීමේ නියෝග ලබා ගැනීමට ඉඩ ඇති බවත් වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටට නොගැලපෙන දේවල් කරන එක හොද නැහැ. (ර)
වැඩි වී ඇත්තේ අපරාධ නොව අපරාධ පිළිබදව ප්‍රචාරයයි.සේයා ගේ අපරාධයෙන් පසුව අද වන විට එවැනි අපරාධ වැඩි වශයෙන් සිදුවෙි.පොලිසියට අපරාධ පිළිබදව නිදහසේ සෙවීමට ඉඩ දීම ඉතා වැදගත් කරැණක්.ඒ මන්ද යත් කොපමණ කල් ගත වුවත් අපරාධයක් නිරාවරණය කර ගැනීම පොලිසිය විසින් මෙතෙක් ඉටු කර ඇත. (අ)
ඇයි මිනිස්සු මෙහෙම අපරාධ කරන්නේ? (නි)
නීතිය අතට අරන් මිනිස්සුන්ට හිරි හැර කරන්න ගියාම ඔහොම වෙනවා. (ර)
පුද්ගල ඝාතන කිසිසේත් අනුමත කළ නොහැක. (බ)
අපරාධකාරයන්ට කිසිම සමාවක් දෙන්න එපා. (නි)
එල්ලුම් ගහ ගෙන ආ යුතු කාලය පැමිණ ඇත (නි)
නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන්න (නි)
සේයා ඝාතනයේ සැකකරුවන් ඇල්ලුවා වගේ වෙයිද දන්නෙ නැහැ මේකත් (නි)
සියළු දෙනාවම ඉක්මණින් නීතියේ රැහැනට කොටුවේවා! (නි)
නානයක්කාර මයා.ඔබගේ අදහස හරි.මාධ්‍ය හිතවතුනි.අවශ්‍ය දේ පමණක් පලකරන්න .පොලිසියට පරීක්ෂණ කරගෙනයන්න සහයවන්න අනවශ්‍ය තොරතුරු විමසා කූරු ගහමින් අහන්න යන්න එපා...(රේ)
දැන් අපරාධ එන්න එන්නම වැඩි. (ර)
මෙවැනි අපරාධ කරන්නන්ට උපරිම දඩුවම් දිය යුතුයි. (ර)
එතුමා වපුරපු දේ තමයි ලැබිලා තිබෙන්නේ (හේ)