(අංජුල මහික වීරරත්න)
අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
අනුර දිසානායක මහතාට රට කරගෙන යන්න හැකියාව තිබේදැයි මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා පැවසූයේ" අපොයි ඇහැකි .මං හිතනවා මිනිහට ඒ හැකියාව තියෙනවා කියලා යනුවෙනි.
කොළඹ නෙළුම් මාවතේ පැවති දේශපාලන සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බය හිතෙන්නේ නැද්ද දන්නේ නෑ...
මුලින්ම රටේ මහජන චන්දයෙන් තේරී පත්වූ ජනාධිපතිට කතා කරන්න ඉගෙන ගනින් මයිනෝ, කොහොමටත් උබලා වගේ හොරුන්ට වැඩිය හොදට අනුරට රට කරගෙන පුළුවන් කියලා අපි දන්නවා.
ඔහෙගේ මෝඩ පුත්තරයට තරං නං හොඳට බැරි වෙයි මයෙ හිතේ ....
මැදමුලන හොරුන්ට ඇහැකිනම් ඇයි විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබපු කෙනෙකුට බැරි.
කාලෙකට මැදමුලන මයිනට මොලේ පෑදිලා වගෙයි . ඇත්ත තේරුම් ගැනීම සඳහා .වැරදිලාවත් නාමල් නාම්බා දිනුවානම් රට ආයෙත් බංකොලොත් .චන්ද දායකයන් 2.5% දීලා .රට ජරාපක්ෂ රන්චුවකින් බේරාගත්තා
අනුර තමුන් වගේ බලලෝබී බඩගෝස්තරවාදී දූෂිත රැවටිලි කාරයෙක් නොවන නිසා රට හොඳින් කරගෙන යනවාට කිසිම සැකයක් නැහැ.
ඔබතුමා ඉතිං අමනාපකම් නැති කොහොමත් සුභවාදීව හිතන කෙනෙක්නේ. සජිත්ගේ හෝ ඒ පිරිසෙන් තමයි අහන්න ඕනේ ඔය ප්‍රශ්නය.
එහෙනම් කරුණාකරලා පැත්තකට වෙලා අනුරට රට ගෙනියන්න දෙන්න. ආයෙත් දේශපාලනයට එන්න එපා කියලා අපි ඉල්ලනවා.
අම්මෙහ්, දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවෙ. මම පුදුම බයකින් හිටියෙ අනුර රට විනාස කරයි කියල. මිනිස්සුන්ට පෝලිම්වල ලගින්ඩ වෙයි කියලමයි හිතුනෙ. මිනිස්සුන්ගෙ සල්ලි වලින් කාල බීල, අපිටම සද්දෙ දාගෙන අනුරගෙ බල්ලත් දිලිසෙන වාහන පෝලිමකින් ගමන් යයි කියල බය හිතුන. හොඳටම කරපු කෙනෙක් මෙහෙම කිව්වම බය නැතිවෙලා ගියා.
වංචාවක් නැති අවංක ඕනෑම උගත් මිනිසකුට ජනාදිපතිකම කරන්න පුලුවන් නමුත් කල්ප ගානක්. දුශිත කාලකන්නි මිනිමරු හොරු මාරුවෙන් මාරුවට රට පාලනය කෙරුවා. නූගත් දුප්පත් ජනයාට. අරක්කු බාගෙයි බත්මුලයි දීලා තමුන්ගෙ නූගත් පුත්තුන්ට රටේ මුදල් දේපලා හොරා කාලා දුන්නා උන්ට ගෑනු අරගන. යහතින් ඉන්න. නමුත් ඒ සේරම දැන් ඉවරයි. හොරා කාපුවා වමාරලා. භුක්ති විදින රජයේ මන්දිර භාරදීලා. ගමේ කොල්ලෙක්ගෙ අතින් අල්ලන් උසාවි යන්න වෙයි ලගදීම. දැන් මන්ත්‍රි පට්ටමත් ඉවරයි. අනුර එක්ක බැහැනේ හොරාකන්න පගා ගන්න. ෆයිල් ටික හොයා ගන්න බැරිනම්. අනුර ලග තියෙනවා හොරා කාපු ප්‍රමානය. මයිනෝ කපුටෝ. ගොබ්බයෝ බේබීලා නෝනලා. ඉස්සරවගෙ කකුල් දෙක ලගට එන්නෙ නැහැ. යන්න වෙයි උසාවියට. පව්ලේ කට්‍යිය හොරා කෑවෙ නැතනම්. මොකටද. රටින් පැනලා ගියේ. කොයිතරම් හැංගිලා හිටියත් අනිවාර්‍යෙන් කොල්ලන්ගෙන් මැරුම් කනවාමයි.
අනුරට පුළුවන් නම් මොකටද ලොක්කා නාමල් ජනාධිපති අපේක්ෂක හැටියට ඉදිරිපත් කලේ. නැවතත් රට අගාධයකට වැටෙනවා දකින්න කැමැත්තෙන්ද ? ඒ නිසා අපිට හිතෙනවා ඔයැයිල රටට ආදරයක් නැහැ කියලා.
අනේ අපි දැනගෙන හිටියේ නැහැනේ එයට එහෙම දෙයක් කරන්න පුළුවන් කියලා ? අපි හිතන් උන්නේ එක කරන්න පුළුවන් රාජපස්ස පවුලට පමණක් කියලා , දැනුවත් කිරීම ගැන ඉතා ස්තුති , එහෙම නම් පාර්ලිමේන්තු මතිවරනේදීත් අපි එගොල්ලට ඡන්දෙ දෙන්නම්
ඒක අපි දන්නවා.කවුරුත් කියන්න ඕනැ නැහැ.මෙච්චරකල් හිටිය එවුන් කරේ හොරකම් කරලා පවුල හදන එකනේ.
ගත්ත අය ලස්සනට කරාවි, නාකි කුහක හැත්ත පැත්තකට වෙලා හිටියාවේ.
මිස්ටේර් මහින්ද, ගෞරවරයෙන් අපේ රටේ නායකයට කතාකරනවා. ඔයාලගේ කාලය අවසන්
ඕක ඕනෙම කෙනෙකුට කරන්ට පුළුවන් දෙයක්. මේ රටේ ඉතිහාසයේ 7 වෙනි ශ්‍රේණිය දක්වා ඉගෙන ගත් කෙනෙකුත් ඕක කරලා තියෙනවා. හැබැයි මෙතෙක් මේ රට පාලනය කරපු අය මතයක් හදලා තියෙනවා ඕක කරන්ට පුළුවන් එක "කුලයක" අයට විතරයි කියලා.
තමුන් පවුලේ ඉන්න උන්ව කිට්ටු කරගෙන කරපු මහා පරිමාණ හොරකම් වංචා දූෂණ නාස්තිය නිසා රට විනාශ වුණා.ආසියාවේ ආශ්චර්ය දැන් රෙද්ද පල්ලෙන් බේරෙනවා ඇති.
තමුන් ඇතුළු දූෂිත පවුල් පාලනේ අය, හතර වරිගෙම ඉන්න හොර හැතිකරේ කෙරුවේ ජනතාවගේ රීරී මාංශ හූරාගෙන කාපු එකනේ...?
අනුරව බලන්න කැළණි ගගේ නයි එන්නේත් නැහැ. ඒ ගොල්ලන්ට මැණික් මලු දෙන්න ඩේසි අච්චි කෙනෙකුත් නැහැ.. ඒ ගොල්ලන් දුටු ගැමුණු රජ්ජුරුවන්ට සහ බුදුරජාණන් වහන්සේට නෑයෝ වෙන්නෙත් නැහැ. එකවර කොළඹින් වාෂ්පවෙලා මාලදිවයිනෙන් මතුවෙන්න දන්නා රට රකින විරුවෙකුත් ඒ ගොල්ලන්ට නැහැ.. ප්‍රශ්නයක් නැහැ. හදිස්සියේ මුස්ලිම් බිල්ලෙක්වත් අවොත් හරි... කොරෝනා වැනි ප්‍රශ්නයකින් රට බේරා ගන්න දන්නා ඔබතුමාත් සයිඩ් එකේ ඉන්න නිසා බයක් නැහැ... විශ්‍රාම එහෙම යන්න එපා.. හැරමිටි ගහගෙන පස්ස දොරින් හරි පාර්ලිමේන්තු එන්න.. මැරුණත් භූත ආත්මයක් හරි අරන් එකේ පදිංචි වෙන්න...
ගෝඨාභය මහතා තමයි හොඳටම කළේ... කොරෝනා කාලේ ලෝකේ අනෙක් රටවල් විශේෂ ගුවන්යානා යොදා තම විදේශ ශ්‍රමිකයින් ගෙන්වා ගන්න කොට ගෝඨාභය ගුවන්තොටුපල වහලා දැම්මා... රටට එන්න බැරිව මැදපෙරදිග රටවල මහා මගට වැටුණු අපේ අහිංසක සහෝදරියන්ව බන්ගලිකාරයෝ , පාකිස්තාන්කාරයෝ අරන් ගිහින් කන්න රොටියක් දීලා ඔවුන්ට හොඳටම කරන්න ඕනේ දේවල් කළා.. ඊට පස්සේ නිරෝධායන හෝටල් කියලා එකක් දමලා මහා ගිනි ගණන් අයකරමින් දිලිත් ජයවීර, ශවේන්ද්‍ර වැනි ගජමිතුරු සමාගම් විදේශ ශ්‍රමිකයින්ට හොඳටම කළා, අන්ටිජන් එකෙනුත් ගසාකෑම් හොඳටම කළා... ධම්මික පෙරේරා ඇවිත් ටයිල් කැටේත්, වැසිකිළි පෝච්චියෙනුත් 3 ගුණයක් පමණ මිල ඉහළ දමලා අපිට හොඳටම කළා... මේවා ඉවසා දරාගෙන හිටපු අපිත් ජනාධිපතිවරණයේදී රාජපක්ෂ පවුලට හොඳටම කරා, නාමල්ගේ සහ ගෝඨාභයගේ 2019 ප්‍රතිඵල සන්සන්ධනය කරාම එක පෙනේවි..., කොකාට වාරයක් තිබුණු නම් මළුවටත් වාරයක් තිබෙනවා කියලා සිංහල කියමනක් තිබෙනවා... වීසා හොරෙක් ගරු අධිකරණෙ විසින් ඊයේ රිමාන්ඩ් කළා..., නමුත් ටිරාන් කියන මහා හොරා තවම එළියේ, මාලිමාව පොරොන්දු වුණු විදිහට සුනාමි හොරු, මහා බැංකු වංචාකාරයෝ, අන්ටිජන් හොරු යන සියලුදෙනාම අධිකරණයට ගෙනත් සාධාරණ නඩු විභාගවලට ලක්කරලා නිසි දඩ...