IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අනුරගේ ආයෝජන සැසියට චීන සමාගම් රැසක්

(අංජුල මහික වීරරත්න)

චීන ජනාධිපති ෂී ජින්පිං  (Xi Jinping) මහතාගේ  ආරාධනාවකට අනුව චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  රාජ්‍ය හා පෞද්ගලික සමාගම් එක්ව සංවිධාන කර තිබූ "Invest in Sri Lanka- Round table meeting 2025" ආයෝජන සැසියට අද (16) පෙරවරුවේ  එක් විය.

චයිනා ටියැන්යිං ඉන්කෝපරේෂන්  (CNTY- China Tianying Inc), චයිනා හාබර් ඉංජිනේරු සමාගම සීමාසහිත ( China Harbour Engineering Company Ltd), චයිනා සන්නිවේදන ඉදිකිරීම් සමාගම සීමාසහිත  (China Communications Construction Company Ltd), චයිනා පෙට්රොකෙමිකල් සංස්ථාව (  China Petrochemical Corporation -SINOPEC Group),  මෙටලර්ජිකල් කෝපරේෂන් ඔෆ් චයිනා සමාගම සීමාසහිත (Metallurgical Corporation of China Ltd), චයිනා සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් සංස්ථාව (CCECC-China Civil Engineering Construction Corporation), චයිනා එනර්ජි ඉන්ටර්නැෂනල් සමූහ සමාගම සීමාසහිත  (China Energy International Group Company Ltd),  ගුවැන්ෂු පොදු ප්‍රවාහන සමූහය ( The Guangzhou Public Transport Group) ඇතුළු චීනයේ ප්‍රමුඛ සමාගම් රැසක් මෙම ආයෝජන සැසියට එක්ව සිටිති.



අදහස් (8)

අනුරගේ ආයෝජන සැසියට චීන සමාගම් රැසක්

රම්බොඩ Thursday, 16 January 2025 11:24 AM

රටට චීනෙට දෙයි වගේ. බලෙන් තොරව තිබුණු පූචානම් නෙවෙයි දැන්.

:       68       29

Rata PerataThursday, 16 January 2025 12:37 PM

මෙන්න මේ නූගත් කමින් තමයි දේශපාලුවෝ ප්‍රයෝජනය ගන්නේ

:       8       25

Sumith Thursday, 16 January 2025 11:52 AM

"රම්බොඩ නෙමෙයි පොල්බොඩ . ආයෝජන ගෙනාවා කියලා රට චීනට යන්නේ නෑ පෝල්බොඩ."

:       9       44

karolis Thursday, 16 January 2025 01:24 PM

පෝට් සිටි හැදුවාම රට චීන කොලනියක් වෙනවා කිව්වේ රටේ බත් කන හරක් රැල රවට්ටාගෙන ආණ්ඩුවල කකුලෙන් ඇදලා රට බිමට ඇදල දාන්න මිසක් ඔබතුමා ගැන අහිතක් තුන් හිතක නෑ ජින් පින් සර්...!

:       3       45

Perera Thursday, 16 January 2025 01:25 PM

රම්බොඩයා වගේ කුහකයින් ලංකාවෙන් තුරන් වේවා..!

:       18       7

karolisThursday, 16 January 2025 10:04 PM

නොම්මර එකේ කුහකයෝ තමයි දැන් ආණ්ඩු කරන්නේ පෙරේරා අන්කල්

:       0       1

Lal Thursday, 16 January 2025 03:21 PM

මේ ජෙබයියන් චූන් වෙන, කවි, ගී, සින්දු ලියන කාලයයි. එන්න අපි චිත්‍රත් අඳිමු...

:       5       36

Tharindu Thursday, 16 January 2025 03:57 PM

පලු යන්න චීනෙට බැනලා, කොහොම ගිහිල්ලා මූණ බලාගෙන කතා කරනවද මන්දා...? හෘද සාක්ෂියක් නම් නැහැ.

:       4       52

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site