තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු වසන් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් වන නාරහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා හා හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ලබන 23 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා නියෝග කළේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉහලින් එන අණ හොයන්නේ බලන්නේ නැතුව ක්‍රියාත්මක කරන අයට හොද පාඩම් ..(බ)
ජිවිත ගමනේදී ලොකු පුටුවක. ඉදගන්නවා කියන්නේ. ඒ අය දෙන්නේ දෙවියන් විසින්. සුදුස්සා තෝරලා ඒ ලොකුකම අහක යන චණ්ඩින්ගේ වැඩවලට යොදනකොට දෙවියොම තමයි. මේ දඩුවම දුන්නේ ,එ්ත්මම හිතුව තාත්තයි පුතයි. අපු නිසා. නඩුව ඉවරයි කියලා (බ)
කාට කාටත් හොඳ පාඩම්... (ර)
කරන කලට පවු මිහිරිය මී සේ ..විඳින කලට දුක් දැනේවි අයිසේ.(අ)
අපිට තවම මොකුත් කියන්න බැහැ. නමුත් මොහු ඉතා දක්ෂ නිලධාරියෙක් (නි)
බලකාමයෙන් මත්වු අය අවංක නිලධාරින් අසරන බවට පත්කළා අනුර අවංකයි.(බ)
අනුන්ගේ බැලමෙහෙවර කම් කරන එකට අපේ රටේ කියන්නේ දක්ෂයෝ කියලද රත්නායක? රටේ මිනිස්සුන්ගේ හැටියට ඒ කතාවත් නරකම නැහැ. (බ)
අනුරගෙන් පෞද්ගලික තරහක් පිරිමහනවා වගේ (බ)
ඇත්තම සිද්ධිය කියලා ඔබ බේරෙන්න. (නි)
වෙනත් අයගේ උවමනාවන් පිරිමසන්න යාමෙන් අසරණ රජයේ සේවකයෝ හිරබත් කනවා. මේ අයගේ ජීවිත වලට වන අසාධාරණයට කවුද වගකියන්නේ?? (නි)
ආණ්ඩුවේ නොහැකියාව තව කොපමණ කලක් මෙවන් දේ මඟින් වසා ගන්නද? (නි)
ටිකෙන් ටික ටිකෙන් ටික දේශපාලනේට සුදුසුකම් උපයා ගනිමින් ඉන්නවද මන්ද. මං එහෙම කිව්වේ නරකකට නෙමෙයි, එතුමා අර දේශපාලුවෝ වගේ මාංචු කුට්ටම ඔසවා පෙන්වන නිසයි. ඒ ගොල්ල නම් එහෙම කරන්නේ අනේ මං හිරේ ඉන්නේ ඔය ගොල්ල නිසානේ කියන්නයි. (බ)