(මනෝප්‍රිය ගුණසේකර)
ගංවතුරින් අවතැන් වූවන්ට වෙන් කළ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, ඔහුගේ බිරිය ඇතුළු සිවු දෙනකු එක් අයකුට රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මිට සුළු වේලාවකට පෙර නියෝග කළේය.
2014 වසරේ අග භාගයේදී බිංගීරිය සහ නාරම්මල ගංවතුරින් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීම මුවාවෙන් ලංකා ඛනිජ තෙල් නීති ගත සංස්ථාව මගින් දුන් රුපියල් 61, 46110 ක මුදලක් ලබාගෙන එම කටයුතු සඳහා භාවිතා නොකර එම මුදලින් 2015 වසරේ ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.
විදේශ ගමන් තහනමක් ද පැන වූ අතර මසකට වසරක් රහස් පොලිසියේ පෙනීසිටිමට ද නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන් පවුල් පිටින්ම පට්ට කම්බ හොරු,මහින්දගෙ ගෝලයො කරල තියෙන ඒව පේනව නේද??? ඔය පොහොට්ටුවෙ සෙට් එකම කම්බ හොරු.මේ ලස්සන රට වලපල්ලට යවල පොලොවට සමතලාකරල නැත්තටම නැති කලා.තවත් මුන් පාර්ලිමේන්තුවට යන්න දගලන්න හදනවනේ.
අනේ යන්න ඔයිට වඩා කොච්චර දේවල් තියෙනවාද බලන්න
පොහොට්ටුවට තවමත් කඩේ යන කහින එවුන්ටත් ජාති ජාති හෙණ ගහන්න ඕන.
ජෙප්පන්ගේ සතුට පැය දෙකයි. ක්ෂණික මෝචනය වගේ.