(සුමිත් පොතුපිටිය)
සිය අනියම් බිරිඳට කොස්සකින් සහ අතින් පයින් පහරදී ඔසවා පොලොවේ ගසා ඝාතනය කිරීම සම්බන්දයෙන් චෝදනා ලැබූ විත්තිකරුවකු වරදකරු කරමින් කළුතර මහාධිකරණ විනිසුරු ප්‍රදීප් එම්. අබේරත්න මහතා විසින් අද මරණ දඩුවම නියම කළේය.
පයාගල, හල්කඳවිල , සිංහගම ප්‍රදේශයේ පදිංචි නෙවිල් ප්‍රනාන්දු යන අයට මෙසේ මරණ දඩුවම නියම කෙරිණි.
පයාගල , හල්කඳවිල , සිංහගම ප්‍රදේශයේ පදිංචිව සිටී එල්.තනූජා බණ්ඩාර නැමැත්තිය 2015 පෙබරවාරි මස 15 හෝ ඊට ආසන්න දිනකදී අතින් පයින් සහ කොස්සකින් පහරදී , ඔසවා පොලවේ ගසා ඝාතනය කිරීම සම්බන්දයෙන් සැකකරුට එරෙහිව චෝදනා නගා ඇති බව අධිකරණයේදී අනාවරණය විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෛහෙම කාලකන්නි එල්ලල මරල වැඩක් නැහැ. පොලොවේ ගහලම මරන්න ඕනි.