
(තුසිත කුමාරද සිල්වා)
බේරුවල ,වලතර, ඩෝසර්වත්ත ප්‍රදේශයේ අනියම් අඹු සැමි යුවළකගේ පවුල් ආරවුලක් දුරදිග ගොස් කාන්තාව අනියම් පුරුෂයාව තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි බේරුවල පොලිසිය පැවසීයීය.
මෙලෙස ඝාතනයට ලක්ව මිය ගොස් ඇත්තේ නාකන්දලගේ දොන් සේපාල(38) නමැති චුන් පාන් වෙළඳාමේ නියුතු පුද්ගලයකු බව පොලිසිය කියයි.
දින ගණනක් මුළුල්ලේ මෙම අඹුසැමි යුවළ අතර ඇතිව තිබෙන ආරවුලක ප්‍රතිඵලයක් ලෙස එම කාන්තාවට ප්‍රථමයෙන් පිරිමි පුද්ගලයා පහර දී ඇති අතර අනතුරුව පෙරලා එම කාන්තාව පිරිමි පුද්ගලයාට තියුණු ආයුධයකින් පහර දී තිබේන බව විමර්ශන සිදු කරන පොලිසිය වැඩිදුරටත් පැවසීය.
2025 නොවැම්බර් මස 04
682
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2351
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1728
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අනියම් ඇසුර චූන් පාන් වෙළෙන්දාට මරුවා කැඳවයි
Jagath Leanage Sunday, 11 May 2025 10:47 PM
පාන් ගෙඩිය අන්තිමට චූන් වෙලාම ගිහිල්ලා..
MD Sunday, 11 May 2025 10:50 PM
අරගලයක් කරපු වින්නැහියක්. මිනිස්සු තිරිසන් වෙලා.
Perera Tuesday, 13 May 2025 06:37 AM
පාන් වෙළෙඳ චූන් වෙන්න ගිහින් වෙලා තියෙන දෙයක්...!