නාවලපිටිය පල්ලේගම වසා දැමුණු තේ කම්හලක් රුපියල් ලක්ෂ පහකට මිලට ගැනීමට ආ අට දෙනෙක් නාවලපිටිය පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැබුහ.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමටද අයත් වු බව කියන මෙම කම්හලේ අයිතිය පිළිබඳ ගැටළුවක් පවතින බවත් කිසියම් පුද්ගලයකු එය එම පිරිසට විකුණා ඇති බවත් තේ කම්හල ගලවාගෙන යාමට ඇඹිලිපිටියෙන් ආ පිරිස් මාසයකට සෑහෙන්න කෑම බීම ගෙනවුත් තිබු බවද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත්අඩංගුවට ගන්න ඕනේ විකුනපු මිනිහව නේද රාලහාමි ? (නදී)
ලහිපිට බලන්නත් සලසනවා නම් හොදයි.(නදී)