(යොහාන් භාසුර)
විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයන් ක්‍රියාත්මක කරන අඛණ්ඩ වැඩවර්ජනයට සමගාමීව මෙරට සියලුම විශ්වවිද්‍යාල නියෝජනය කරමින් අනධ්‍යයන සේවකයන් විශාල පිරිසක් කොළඹ 7, පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට මේ වන විට විරෝධතාවක නිරතව සිටිති.
එම විරෝධතාවට 5,000 ක පමණ පිරිසක් සහභාගි වී සිටිති.
එම විරෝධය හේතුවෙන් මේ වන විට පුරහල ප්‍රදේශයේ සියලු මාර්ග අවහිර වී තිබේ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්ත
ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොශ් මහතාට පහරදීමේ චෝදනාව මත අත් අඩංගුවට ගනු නැමැත්තා හෙට (20) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්රා
සෞදියේ සල්මාන් රජු අසනීප තත්ත්වයකින් පසුවෙයි. රජුට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් පවසන්නේ, රජු දැඩි උණ රෝගී තත්ත්වයකින් පසුවන බවත්, හන්දි වේදනා සහ මස්පිඩ්
ප්‍රථමයෙන් පවත්වන්නේ ජනාධිපතිවරණයද? මහ මැතිවරණය ද? යන්න කුමක් වුවත් ඒ දෙකටම මුහුණ දීමට ජාතික ජනබල වේගය සූදානම් යැයි එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක
මහ වැසිත් සමග පුත්තලම දිස්ත්‍රික්කයට බලපා ඇති ගංවතුර තත්වය හේතුවෙන් පවුල් 5000 ක පුද්ගයන් 19128 ක සාමාජීක පිරිසක් පිඩාවට පත්ව ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේ
ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ලබන 22 වැනිදා ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අනධ්‍යයන සේවක විරෝධයෙන් පුරහල වැසෙයි
kumara Tuesday, 07 May 2024 01:42 PM
කොහේ ගියත් අතරමැදියෝ තමයි වැඩිම ලාභය ලබන්නේ. මේකත් එහෙම එකක්. කරන දෙයකුත් නෑ. නමුත් පඩි නම් වැඩි කරලා ඉල්ලනවා. කිසිම පර්යේෂණයක් නොකර ඒ දීමනා ටික ඩැහැ ගන්නවා. මේ තනතුරු වහාම අඩු කරන්න ඕනෑ. මෙන්න සුදු අලි! දේශපාලන පත්වීම්! මහාචාර්යවරු ඇතුළු කථිකාචාර්ය සහාය කථිකාචාර්යවරු අමු ගේමක් ගහනවා යන්තම් අධ්‍යාපනය ශිෂ්‍යයන්ට දෙන්න. ශිෂ්‍යයොත් දුක් විදගෙන ඉගෙන ගන්නවා නොයෙක් අපහසුතා මැද්දේ. මුන් ටික සල්ලි ටිකට විදින එක නම් කරනවා මොක නැතත්.
nishaTuesday, 07 May 2024 05:18 PM
පොස්ටේර් ගහන රස්තියාදු කාරයෝ අල්ලලා ආචාර්ය මහාචාර්ය වරු කරන්න දේශපලුවොන්ට බැහැ. ආචාර්ය මහාචාර්ය වරුන්ගේ සුදුසුකම් පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්නකෝ.. ඔබත් එම සුදුසුකම් හදාගෙන එම තනතුරකට පත්වෙන්න.
himalWednesday, 08 May 2024 08:59 AM
යන්නේ කොහෙද මල්ලේ පොල් කතාවක්. මේ ලාභ පාඩු හරි බ්‍රෝකර් බිස්නස් එකක් නෙවෙයි. අනික වැඩක් කරන්නෙ නැත්නම්, වර්ජනය කරා කියලා වැඩ නවතින්න බෑනේ.
himalWednesday, 08 May 2024 08:59 AM
යන්නේ කොහෙද මල්ලේ පොල් කතාවක්. මේ ලාභ පාඩු හරි බ්‍රෝකර් බිස්නස් එකක් නෙවෙයි. අනික වැඩක් කරන්නෙ නැත්නම්, වර්ජනය කරා කියලා වැඩ නවතින්න බෑනේ.
Prabha Tuesday, 07 May 2024 03:00 PM
මෙයාලා ඉවර කරන කොට අධ්‍යයන මණ්ඩලය පටන් ගන්නවා
Lal Tuesday, 07 May 2024 10:20 PM
හොඳම අයිස් ගහන හොර සෙට් එක මුන්