ඇසිඩ් ගැසීමක් නිසා දෑස් අන්ධවූ බව කියන පොල් ලී ඉරන්නකු (42) බණ්ඩාරගම සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය අසලදී කෑ කෝ ගසමින් කතකට පහර දෙන්නට ගියැයි කියන සිද්ධියක් මත උසාවි නියෝගයෙන් අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
වැඩ බලන මහේස්ත්‍රාත් කාන්ති කන්නන්ගර මහත්මිය එම නියෝගය ලබාදී තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසාවිය ළඟ කියලා පෙනුනේ නැතුව ඇති (නි)