පසුගිය 31 වැනි දා සිට කලාවැව තාවුල්ලේ සිටින අන්ධ දළ පූට්ටුවා තවත් ඇතින්නියකගේ සහායෙන් ගල්ගමුව දෙසට යමින් සිටින බව වයඹ පළාත් බාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා කියයි. දෙඇස් අඳ මේ ඇතා බරපතල තත්ත්වයේ සිටියදී පශු වෛද්‍යවරු හය දෙනෙක් ප‍්‍රතිකාර කළහ. අද සවස එහි ආ ඇතින්නියක දළ පූට්ටුවාට කනවැල අල්ලාගෙන ගිය බව ගැමියෝ කියති. දඹුල්ලේ දී වාහන 49කට පහරදී අලාභහානි කළේ මේ ඇතාය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෞද්ධ සාහිතයේ සමහර සුන්දර කතන්දර හරි සංවේදිනිසාම ඒවා අතිශෝක්තියෙන් තියෙනවා කියලා හිතුනත් මේ වගේ සංවේදී දසුන් වලින් ඉතිහාසයේ එන හැම කතාවක්ම කොයි තරම් නිවැරැදිද කියලා සිතෙනවා සීලව නාගරාජ ජාතකය කියවලා තියෙනවනම් මම කියන දේ හැම කෙනෙකුටම තේරුමි යාවි මේ මතු බුදුවන්නට පෙරුම් පුරන සතුන් වෙන්න ඇති මේ පුවත පළ කිරීම ගැන ලංකාදීපයට ස්තූතියි
හිමාලි ඇයි ඔයා ආසයිද කාට හරි කන වැල අල්ලන්න
ඇයි හිමාලිගේ අදහස් විතරක් පල කරන්නේ
නන්දනී ඔයා බෞද්ධ පොත් කියවලාම නැද්ද
පුඵවන්නම් අලුත් ජෝඩුවේ පින්තූරයක් දාන්නකෝ.
ඊයේ රෑ හොද හොද දේවල් වෙන්න ඇති නේද. කවුරුත් ගියේ නැද්ද පින්තූර ගන්න.
සතුන් ගෙන් වත් ලංකාවේ කාන්තාවන් ඉගෙන ගත්තොත් හොදයි.
හිමාලි මහේෂිකා අමරසිංහගේ ප්‍රකාශය ඉතාම වැදගත්.මෙය ඉතාමත් සංවෙදී සිදුවීමක්.මෙම ඇතා කොචිචර අසරණවෙලාද ඉන්නෙ.මිනිස්සුන්ට නැති ගතිගුණ සතුන්ට තියෙනවා.මෙය පළකිරීම ගැන ලංකාදීපයට ස්තුතියි.