IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අනතුරින් ත්‍රිරෝද රියදුරු මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ත්‍රීරෝද දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රිරෝද රථ රියැදුරකු  මිය ගොස් ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ බණ්ඩාරගම රයිගම වරාවත්ත පදිංචිව සිටි  දිලිප් කුමාර නමැති 51 හැවිරිදි පුද්ගලයෙකි.

බණ්ඩාරගම  අඟුරුවාතොට මාර්ගයේ රයිගම හන්දිය ආසන්නයේදී මෙම අනතුර සිදුවි ඇත.

බරපතළ තුවාල ලද තීරෝද රථ රියදුරු හොරණ මූලික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

 

 



අදහස් (1)

අනතුරින් ත්‍රිරෝද රියදුරු මරුට

සෙනෙවිරත්න Wednesday, 11 October 2023 01:45 PM

හරිම හදිසි ගමනක් යන්න ඇත්තේ... අනේ පව්. රෝද තුනයි, බිත්තර කට්ට වගේ හයිය බඳකුත් තියෙන බව තේරුම් ගත්තු දාට ඕවා හරියයි...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site